Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 10:29 - Sinhala Revised Old Version

29 බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල් සහ යෙරේමොත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, ජාෂුබ්, ෂෙයාල් සහ ජෙරේමොත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, ජාෂුබ්, ෂෙයාල් සහ ජෙරේමොත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:29
6 හුවමාරු යොමු  

හට්ටුෂ්ද ෂෙබනියාද මල්ලූක්ද;


බින්නුයිගේ පුත්‍රයෝ හසිය හතළිස්අට දෙනෙක්ය.


බානීගේ පුත්‍රයෝ හසිය හතළිස් දෙදෙනෙක්ය.


බේබයිගේ පුත්‍රයන්ගෙන් යෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයිය.


පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් අද්නා, කෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේය.


මීට විරුද්ධවුණේ අසාහෙල්ගේ පුත්‍රවූ යෝනාතාන්ද තික්වාගේ පුත්‍රවූ යාසෙයාද පමණක්ය. මෙෂුල්ලාම්ද ලෙවීයවූ ෂබ්බෙතයිද ඔවුන්ට උපකාරකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්