Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්තර් 9:6 - Sinhala Revised Old Version

6 ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු මනුෂ්‍යයන් පන්සියයක් මරා නැතිකර දැමූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සූසා අගනුවර ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් මරා විනාශ කර දැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:6
4 හුවමාරු යොමු  

පණිවිඩකාරයෝ රජුගේ ආඥාව පිට ඉක්මන්කර පිටත්ව ගියෝය, ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය. රජද හාමාන්ද බිමට හිඳගත්තෝය; නුමුත් ෂූෂන් නුවර කැළඹුණාය.


එසේ යුදෙව්වරු තමුන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහරදී මරා විනාශ කළෝය, තමුන්ගේ වෛරකාරයන්ට තමුන්ගේ කැමැත්තේ හැටියට කළෝය.


යුදෙව්වරුන්ගේ එදිරිකාරවූ හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාවූ පර්ෂාන්දාතාද දල්පොන්ද අස්පාතාද,


ඔහුගේ දරුවන් බෝවෙතත් ඒ කඩුවටය; ඔහුගෙන් පැවත එන්නෝද කෑමෙන් තෘප්තියට නොපැමිණෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්