එසකියෙල් 7:5 - Sinhala Revised Old Version5 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: විපත්තියක්ය, එක්තරා විපත්තියක්ය; බලව, ඒක පැමිණෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, විපත පිට විපත නුඹලා පිට පැමිණෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, විපත පිට විපත නුඹලා පිට පැමිණෙයි. පරිච්ඡේදය බලන්න |