එසකියෙල් 7:25 - Sinhala Revised Old Version25 විනාශය පැමිණෙන්නේය; ඔව්හු සමාදානය සොයන්නෝය, නුමුත් ලැබෙන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 විනාශය පැමිණෙන්නේ ය. ඔව්හු සාමදානය සොයන්නෝ ය. එහෙත්, එය ලැබෙන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 විනාශය පැමිණෙන්නේ ය. ඔව්හු සාමදානය සොයන්නෝ ය. එහෙත්, එය ලැබෙන්නේ නැත. පරිච්ඡේදය බලන්න |