Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:30 - Sinhala Revised Old Version

30 නුවරින් පිටතට යන තැන් මෙසේය: දඬු මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති උතුරු පැත්තෙහි

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 “නුවරින් පිටතට යන තැන් මෙසේ ය. මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති උතුරු පැත්තෙහි ඉශ්රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇති ව, නුවර දොරටු තුනක් උතුරට වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 “නුවරින් පිටතට යන තැන් මෙසේ ය. මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති උතුරු පැත්තෙහි ඉශ්රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇති ව, නුවර දොරටු තුනක් උතුරට වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:30
7 හුවමාරු යොමු  

උතුරු පැත්ත හාරදාස් පන්සියයක්ය, දකුණු පැත්ත හාරදාස් පන්සියයක්ය, නැගෙනහිර පැත්ත හාරදාස් පන්සියයක්ය, බස්නාහිර පැත්ත හාරදාස් පන්සියයක්ය.


නුවර සතරැස්ව පිහිටා තිබේ, එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස් දහසක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානය.


මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමටම පාරක් තිබුණේය; ඒවායේ දිගද පළලද ඒවාට ඇතුල්වෙන සියලු තැන්ද ඒවායේ විධිද ඒවායේ දොරකඩවල්ද වාගේ මේවාටත් තිබුණේය.


නුවර කොටස පිණිස පන්දහසක් පළලද විසිපන්දහසක් දිගද ඇති ඉඩමක් උපහාරයවූ ශුද්ධ කොටස ළඟ නියමකරන්න. ඒක මුළු ඉශ්‍රායෙල් වංශයට වන්නේය.


ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.


ඉශ්‍රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇතුව, නුවර දොරටුවලින් දොරටු තුනක් උතුරට වන්නේය. රූබෙන්ගේ දොරටුව එකක්ය; යූදාගේ දොරටුව එකක්ය; ලෙවීගේ දොරටුව එකක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්