Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:23 - Sinhala Revised Old Version

23 ඉතිරි ගෝත්‍රවලින් නම් නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්යමින්ට එකක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “ඉතිරි ගෝත්‍රවලින් නම්, නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්ජමින් වංශයට කොටසක් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “ඉතිරි ගෝත්‍රවලින් නම්, නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්ජමින් වංශයට කොටසක් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:23
5 හුවමාරු යොමු  

එසේ අධිපතියාට අයිති ඒවාට අතරේ තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිටද නුවර කොටසේ සිටද යූදාගේ සීමාවටත් බෙන්යමින්ගේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේය.


බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ කොටස ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ කොටසේ පළාත යූදා පුත්‍රයන්ට හා යෝසෙප් පුත්‍රයන්ටත් අතරේ නියමවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්