Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 47:17 - Sinhala Revised Old Version

17 මෙසේ මුහුදේ සිට සීමාව හශර්-ඒනොන් සහ දමස්කයේ සීමාවත්ය, උතුරු දිශාවේ උතුරට හමාත්හි සීමාවත්ය. උතුරු පැත්ත ඒකය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 47:17
3 හුවමාරු යොමු  

දමස්කයේ සීමාවටත් හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම්ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර්ද යන ඒවාය.


ගෝත්‍රවල නාමවල් මේවාය: හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගයද හශර්-ඒනාන්ද උතුරෙහි හමාත්ට ළංවූ දමස්කයේ සීමාවද ළඟ තිබෙන උතුරු කෙළවරේ සිට නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා දාන්ට එකක්ය.


ශිප්‍රොන්ට ගොස් හශර්-ඒනාන් ළඟ කෙළවර වන්නේය. ඒක නුඹලාගේ උතුරු සීමාව වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්