Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 46:4 - Sinhala Revised Old Version

4 අධිපතියා සබත් දවසේදී ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතු දවන පූජාව නම් කැලලක් නැති බැටළුපැටියන් හදෙනෙකුත් කැලලක් නැති බැටළුවෙකුත්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “අධිපතියා සබත් දවසේ දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු දවන යාග පූජාව නම්, කැළලක් නැති බැටළු පැටියන් හයදෙනෙකුත්, කැළලක් නැති බැටළුවෙකුත් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “අධිපතියා සබත් දවසේ දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු දවන යාග පූජාව නම්, කැළලක් නැති බැටළු පැටියන් හයදෙනෙකුත්, කැළලක් නැති බැටළුවෙකුත් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 46:4
4 හුවමාරු යොමු  

අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.


උන්ගේ පාන පූජා නම් ගොනෙකුට මුද්‍රිකපාන හිනකින් දෙකෙන් කොටසක්ද එක එක බැටළුවාට හිනකින් තුනෙන් කොටසක්ද එක එක බැටළු පැටවාට හිනකින් සතරෙන් කොටසක්ද වන්නේය. මෙය අවුරුද්දේ මාසවලින් එක එක මාසයේ දවන පූජාවය.


ඒ දවසේදී අධිපතියා තමා උදෙසාත් දේශයේ මුළු සෙනඟ උදෙසාත් තරුණ ගොනෙක් පාප පූජාවක් කොට පිළියෙළකරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්