එසකියෙල් 46:19 - Sinhala Revised Old Version19 එවිට ඔහු දොරටුවේ පැත්තක ඇතුල්වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධවූ කාමරවලට මා පැමිණෙවුවේය. එහි පිටිපස්ස පැත්තෙහි බස්නාහිර දෙසට ඉඩමක් තිබුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එවිට ඒ මිනිසා දොරටුව පැත්තෙන් ඇතුළු වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධ කාමරවලට මා පැමිණෙව්වේ ය. එහි පිටුපස බස්නාහිර දෙසට බිමක් තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 එවිට ඒ මිනිසා දොරටුව පැත්තෙන් ඇතුළු වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධ කාමරවලට මා පැමිණෙව්වේ ය. එහි පිටුපස බස්නාහිර දෙසට බිමක් තිබුණේ ය. පරිච්ඡේදය බලන්න |