එසකියෙල් 46:13 - Sinhala Revised Old Version13 තවද කැලලක් නැති අවුරුද්දක බැටළු පැටවෙක් දවන පූජාවක් කොට දවස් පතාම ස්වාමීන්වහන්සේට පිළියෙළකරන්න. උදයෙන් උදය එසේ පිළියෙළකරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 “තවද, කැළලක් නැති අවුරුද්දක බැටළු පැටවෙකු දවන යාග පූජාවක් කොට දිනපතා ම සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. සෑම උදයක් පාසා එසේ පිළියෙළ කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 “තවද, කැළලක් නැති අවුරුද්දක බැටළු පැටවෙකු දවන යාග පූජාවක් කොට දිනපතා ම සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. සෑම උදයක් පාසා එසේ පිළියෙළ කරන්න. පරිච්ඡේදය බලන්න |