එසකියෙල් 45:24 - Sinhala Revised Old Version24 ඔහු ආහාර පූජාවක් කොට ගොනෙකුට පිටි ඒඵාවක්ද බැටළුවෙකුට ඒඵාවක්ද ඒඵාවකට තෙල් හිනක්ද බැගින් පිළියෙළකරන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 ඔහු ආහාර පූජාවක් ලෙස ගොනෙකුට පිටි ලීටර් දහහතහමාරක් ද බැටළුවෙකුට ධාන්‍ය ලීටර් දහහතරහමාරක් ද ධාන්‍ය ලීටරයකට තෙල් ලීටර් තුනක් ද බැගින් පිළියෙළ කරන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 ඔහු ආහාර පූජාවක් ලෙස ගොනෙකුට පිටි ලීටර් දහහතහමාරක් ද බැටළුවෙකුට ධාන්‍ය ලීටර් දහහතරහමාරක් ද ධාන්‍ය ලීටරයකට තෙල් ලීටර් තුනක් ද බැගින් පිළියෙළ කරන්නේ ය. පරිච්ඡේදය බලන්න |