Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 42:9 - Sinhala Revised Old Version

9 පිට-මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්ට නැගෙනහිර පැත්තෙන් ඇතුල්වෙන තැන ඒවාට යටින් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 පිට මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්න නැගෙනහිර පැත්තෙන් ඇතුළු වන තැන ඒවාට යටින් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 පිට මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්න නැගෙනහිර පැත්තෙන් ඇතුළු වන තැන ඒවාට යටින් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 42:9
2 හුවමාරු යොමු  

එවිට ඔහු දොරටුවේ පැත්තක ඇතුල්වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධවූ කාමරවලට මා පැමිණෙවුවේය. එහි පිටිපස්ස පැත්තෙහි බස්නාහිර දෙසට ඉඩමක් තිබුණේය.


ස්වාමීන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ ගෘහය සියලු නියෝග ගැනද එහි සියලු ව්‍යවස්ථා ගැනද මා විසින් නුඹට කියන සියල්ලම නුඹ සිතට ගෙන, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසන්න; ගෘහයට ඇතුල්වෙන තැනටත් ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමුකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්