එසකියෙල් 42:12 - Sinhala Revised Old Version12 දකුණු පැත්තේ කාමරවල දොරකඩවල් වාගේ ඇතුල්වෙන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිටම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 දකුණු පැත්තේ කාමරවල දොරකඩවල වාගේ ඇතුළු වන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිට ම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 දකුණු පැත්තේ කාමරවල දොරකඩවල වාගේ ඇතුළු වන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිට ම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබිණි. පරිච්ඡේදය බලන්න |