එසකියෙල් 4:8 - Sinhala Revised Old Version8 බලව, නුඹේ වටලෑමේ දවස් නුඹ තීන්දුකරන තුරු නුඹේ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ පිට බැඳුම් තබමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නො-හැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි. පරිච්ඡේදය බලන්න |