Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 30:7 - Sinhala Revised Old Version

7 පාළුවී තිබෙන දේශවල් අතරෙහි ඔව්හු පාළුවන්නෝය, ඔවුන්ගේ නුවරවල් නටබුන්වී තිබෙන නුවරවල් අතරෙහි වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔවුන්ගේ දේශ පාළු ව තිබෙන දේශ අතරෙත් ඔව්හු ඉතාමත් පාළු වෙති. ඔවුන්ගේ නගර නටබුන් වී තිබෙන නගර අතරෙහි වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔවුන්ගේ දේශ පාළු ව තිබෙන දේශ අතරෙත් ඔව්හු ඉතාමත් පාළු වෙති. ඔවුන්ගේ නගර නටබුන් වී තිබෙන නගර අතරෙහි වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 30:7
5 හුවමාරු යොමු  

පාළුවී තිබෙන රටවල් මැද මම මිසර දේශය පාළුවක්කරන්නෙමි, එහි නුවරවල්ද නටබුන්වී තිබෙන නුවරවල් අතරේ හතළිස් අවුරුද්දක් පාළුවක්ව තිබෙනවා ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, දේශවල ඔවුන් විසුරුවන්නෙමි.


මිසර දේශය නාස්තියක්ද පාළුවක්ද වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මක්නිසාද: ගංගාව මාගේය, මම ඒක සාදාගතිමියි ඔහු කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්