එසකියෙල් 30:15 - Sinhala Revised Old Version15 මම මිසරයේ බල කොටුව වන ශීන් පිටට මාගේ කෝපය වගුරුවා නෝයේ සමූහයා සිඳදමන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි. පරිච්ඡේදය බලන්න |