එසකියෙල් 27:34 - Sinhala Revised Old Version34 දැන් නුඹ ගැඹුරු ජලවලදී මුහුදුවලින් බිඳුණු බැවින් නුඹේ වෙළඳාමද නුඹ ඇතුළෙහි සිටි නුඹේ මුළු සමූහයාද වැටුණෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 දැන් නුඹ මුහුදින් වට වී රැළ පහරින් බිඳී ගොස් ඇත. නුඹේ වෙළෙඳාම් බඩු ද නුඹ සමඟ සිටි නුඹේ මුළු සමූහය ද වැටී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 දැන් නුඹ මුහුදින් වට වී රැළ පහරින් බිඳී ගොස් ඇත. නුඹේ වෙළෙඳාම් බඩු ද නුඹ සමඟ සිටි නුඹේ මුළු සමූහය ද වැටී ඇත. පරිච්ඡේදය බලන්න |