Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:6 - Sinhala Revised Old Version

6 ඔවුන් සියල්ලෝම නීල වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝ වන මුලාදෑනියෝව, ප්‍රිය වඩන යෞවනයෝව, අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි තැනැත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඈ, සිත්ගන්න සුලු තරුණ අශ්වාරෝහකයන් වූ රාජකීය වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද අධිපතීන්ට ද අධික ආලයෙන් බැඳුණා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඈ, සිත්ගන්න සුලු තරුණ අශ්වාරෝහකයන් වූ රාජකීය වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද අධිපතීන්ට ද අධික ආලයෙන් බැඳුණා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:6
3 හුවමාරු යොමු  

ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝවාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය.


ඈ අසල්වාසීවූ අලංකාර වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝව මුලාදෑනියෝව අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි අෂූර්වරුන් කෙරෙහි ආලයවුණාය, ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය.


ඈ අපවිත්‍රව සිටින බව දුටිමි; ඔවුන් දෙදෙනාටම තිබුණේ එක මාර්ගයය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්