එසකියෙල් 19:6 - Sinhala Revised Old Version6 ඌද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්ට ඉගෙනගෙන, මනුෂ්‍යයන් කෑයේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 ඌ ද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙකු වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ඌ ද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙකු වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය. පරිච්ඡේදය බලන්න |