එසකියෙල් 12:9 - Sinhala Revised Old Version9 මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්රායෙල් වංශය–නුඹ මක්කරනවාදැයි නුඹට කීවා නොවේද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 “මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 “මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද? පරිච්ඡේදය බලන්න |