Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 1:21 - Sinhala Revised Old Version

21 ඔවුන් යන විට ඒවාත් ගියේය; ඔවුන් නැවතුණු විට ඒවාත් නැවතුණේය; ඔවුන් පොළොවෙන් නගින විට ඔවුන් එක්වම චක්‍රත් නැංගේය. මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔවුන් යන විට ඒවාත් ගියේ ය. ඔවුන් නැවතුණ විට ඒවාත් නැවතුණේ ය. ඔවුන් පොළොවෙන් නැඟිටි විට ඔවුන් කැටුව චක්‍රත් නැඟිට්ටේ ය. මන්ද, ජීවමාන සත්ත්වයන්ගේ සිත චක්‍රවල තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔවුන් යන විට ඒවාත් ගියේ ය. ඔවුන් නැවතුණ විට ඒවාත් නැවතුණේ ය. ඔවුන් පොළොවෙන් නැඟිටි විට ඔවුන් කැටුව චක්‍රත් නැඟිට්ටේ ය. මන්ද, ජීවමාන සත්ත්වයන්ගේ සිත චක්‍රවල තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 1:21
4 හුවමාරු යොමු  

ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණාහ; ඔවුන් නගින කල ඒවාත් ඔවුන් සමඟ නැංගෝය. මක්නිසාද සත්වයාගේ ආත්මය ඒවා තුළ විය.


මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.


තවද සත්වයාගේ හිසට උඩින් භයානක පළිඟුවල පාට වැනි ආකාශයක සමානත්වයක් තිබුණේය, එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්