උත්පත්ති 8:5 - Sinhala Revised Old Version5 දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි. පරිච්ඡේදය බලන්න |