Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 8:3 - Sinhala Revised Old Version

3 ජලය නොකඩව පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩුවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 පොළෝ තලයෙන් ගංවතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් එකසිය පණහකට පසු ගංවතුර බැස ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 පොළෝ තලයෙන් ගංවතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් එකසිය පණහකට පසු ගංවතුර බැස ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 8:3
3 හුවමාරු යොමු  

ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.


නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.


දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්