උත්පත්ති 7:3 - Sinhala Revised Old Version3 ආකාශ පක්ෂීන්ගෙනුත් ගෑනු පිරිමි සතුන් සත් සත් දෙනෙකු බැගින්ද නුඹ වෙතට ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. පරිච්ඡේදය බලන්න |