උත්පත්ති 50:6 - Sinhala Revised Old Version6 ඵාරාවෝද: නුඹේ පියා නුඹ දිවුරෙවු ලෙස ගොස් ඔහු තැන්පත් කරන්නැයි කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 පාරාවෝ කතා කොට, “යන්න, ඔබේ පියාට ඔබ දිවුරූ ලෙස, ඔහු භූමදාන කරන්නැ”යි උත්තර දුනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 පාරාවෝ කතා කොට, “යන්න, ඔබේ පියාට ඔබ දිවුරූ ලෙස, ඔහු භූමදාන කරන්නැ”යි උත්තර දුනි. පරිච්ඡේදය බලන්න |