උත්පත්ති 5:30 - Sinhala Revised Old Version30 ලාමෙක් නෝවා ඉපදෙවූ පසු පන්සිය අනූපස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් (595) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. පරිච්ඡේදය බලන්න |