Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 5:15 - Sinhala Revised Old Version

15 මහලලෙල් සැටපස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව යරෙද් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:15
5 හුවමාරු යොමු  

ඔහු මෙතුසෙලාගේ පුත්‍රයාය, ඔහු ඒනොක්ගේ පුත්‍රයාය, ඔහු යාරෙද්ගේ පුත්‍රයාය, ඔහු මහලලේල්ගේ පුත්‍රයාය, ඔහු කායිනන්ගේ පුත්‍රයාය,


කේනාන්ගේ සියලු දවස් නවසිය දස අවුරුද්දක්ය; ඔහු මළේය.


මහලලෙල් යරෙද් ඉපදෙවූ පසු අටසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


ඒනොක් සැටපස් අවුරුද්දක් ජීවත්ව මෙතුසෙලා ඉපදෙවූවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්