උත්පත්ති 45:17 - Sinhala Revised Old Version17 ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: නුඹලා මෙසේ කරන්නැයි නුඹේ සහෝදරයන්ට කියන්න–නුඹලාගේ මෘගයන් පිට බඩු පැටවිලිකරගෙන ගොස් කානාන් දේශයට පැමිණ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “ඔබේ සහෝදරයන් අමතා, ‘මෙය කරන්න; එනම්, ඔබේ සතුන් පිට බඩු පටවාගෙන යන්න; කානාන් දේශයට ගොස්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “ඔබේ සහෝදරයන් අමතා, ‘මෙය කරන්න; එනම්, ඔබේ සතුන් පිට බඩු පටවාගෙන යන්න; කානාන් දේශයට ගොස්, පරිච්ඡේදය බලන්න |