උත්පත්ති 44:23 - Sinhala Revised Old Version23 ඔබද: නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස නැත්නම් නුඹලා තවත් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඔබගේ මෙහෙකරුවන්ට කීයෙහිය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ඔබ එවිට ඔබේ දාසයන් අමතා, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නො ආ යුතුය’යි කීවෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 ඔබ එවිට ඔබේ දාසයන් අමතා, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නො ආ යුතුය’යි කීවෙහි ය. පරිච්ඡේදය බලන්න |