උත්පත්ති 43:19 - Sinhala Revised Old Version19 ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්, පරිච්ඡේදය බලන්න |