උත්පත්ති 42:3 - Sinhala Revised Old Version3 එවිට යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනෙක් මිසරයෙන් ධාන්‍ය මිලේට ගන්නා පිණිස ගියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. පරිච්ඡේදය බලන්න |