උත්පත්ති 42:12 - Sinhala Revised Old Version12 නැත, දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔහු ඔවුන්ට කීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, “එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, “එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය. පරිච්ඡේදය බලන්න |