උත්පත්ති 41:47 - Sinhala Revised Old Version47 සාරවත්වූ සත් අවුරුද්දෙහි පොළොවෙන් අතිශයින්ම ඵල හටගත්තේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version47 සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201847 සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය. පරිච්ඡේදය බලන්න |