උත්පත්ති 41:31 - Sinhala Revised Old Version31 පසුව පැමිණෙන ඒ සාගතය ඉතා බලවත් නිසා සාරවත්කම දේශයෙහි නොදැනී යන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය. පරිච්ඡේදය බලන්න |