උත්පත්ති 41:22 - Sinhala Revised Old Version22 නැවත මම ස්වප්නයෙන් එක් ගොයම් ගසක සම්පූර්ණවූ හොඳ කරල් සතක් හටගන්නවා දුටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 තව වරක් මම සිහිනෙන්, එක ගොයම් ගහක හටගත් කදිම, රන්වන් කරල් හතක් දිටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 තව වරක් මම සිහිනෙන්, එක ගොයම් ගහක හටගත් කදිම, රන්වන් කරල් හතක් දිටිමි. පරිච්ඡේදය බලන්න |