උත්පත්ති 40:23 - Sinhala Revised Old Version23 එසේවී නුමුත් කුසලාන දරන්නන්ගේ නායකයා යෝසෙප් සිහිනොකොට ඔහු මතක නැතිකෙළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය. පරිච්ඡේදය බලන්න |