උත්පත්ති 40:16 - Sinhala Revised Old Version16 පූප සාදන්නන්ගේ නායකයා ඒ අර්ථ කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ: මමත් හීනයක් දුටිමි, බලව, මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි තුනක් තිබුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 ප්‍රධාන පූප සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත පූප පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ප්‍රධාන රොටි සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත රොටි පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි. පරිච්ඡේදය බලන්න |