Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 36:25 - Sinhala Revised Old Version

25 අනාගේ දරුවෝ දීෂොන් සහ අනාගේ දූවූ ඔහොලිබාමාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 අනාගේ දරුවෝ නම් දීෂොන් සහ අනාගේ දුව වූ ඔහොලිබාමා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 අනාගේ දරුවෝ නම් දීෂොන් සහ අනාගේ දුව වූ ඔහොලිබාමා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 36:25
7 හුවමාරු යොමු  

ශිබෙයොන්ගේ දුව වන අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ ඒසව් නිසා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. ඒසව්ගේ පුත්‍රයන්ගේ අධිපතියෝ මොව්හුය.


ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතිවූ යෙවූෂ්, අධිපතිවූ යලාම් සහ අධිපතිවූ කොරාය. මොව්හු අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝය.


ඒසව් කානාන්හි දූවරුන්ගෙන් හිත්තීය එලොන්ගේ දූවූ ආදාද හිවීය ශිබෙයොන්ගේ දූවූ අනාගේ දූවූ ඔහොලිබාමාද


ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනාය. තමාගේ පියවූ ශිබෙයොන්ගේ කොටළුවන් වනයෙහි ගොදුරු කවද්දී උණු දිය උල්පත් සම්බවුණේ මේ අනාටය.


දීෂොන්ගේ දරුවෝ හෙම්දාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන්ය.


ඔහොලිබාමා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. කානාන් දේශයේදී ඒසව්ට උපන්නාවූ පුත්‍රයෝ මොව්හුය.


ආනාගේ පුත්‍රයෝ: දීෂොන්ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්