උත්පත්ති 35:20 - Sinhala Revised Old Version20 යාකොබ්ද ඇගේ සොහොන පිට කණුවක් සිටෙවුවේය. ඒක අද දක්වා රාඛෙල්ගේ සොහොන් කණුවය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ජාකොබ් ද ඇගේ සොහොන පිට සිහිවටනයක් ඉදි කෙළේ ය. අද දක්වා ම රාකෙල්ගේ සොහොන මත සිහිවටනය ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 ජාකොබ් ද ඇගේ සොහොන පිට සිහිවටනයක් ඉදි කෙළේ ය. අද දක්වා ම රාකෙල්ගේ සොහොන මත සිහිවටනය ඇත. පරිච්ඡේදය බලන්න |