උත්පත්ති 34:18 - Sinhala Revised Old Version18 ඔවුන්ගේ වචන හාමොර්ටත් හාමොර්ගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් ප්‍රසන්න විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඔවුන්ගේ කීමට හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් කැමැති වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඔවුන්ගේ කීමට හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් කැමැති වූ හ. පරිච්ඡේදය බලන්න |