උත්පත්ති 34:16 - Sinhala Revised Old Version16 එවිට අපගේ දූවරුන් නුඹලාට දෙන්නෙමුව, නුඹලාගේ දූවරුන් අපි ගන්නෙමුව, නුඹලා සමඟ වාසය කරමින් එක සෙනඟක් වන්නෙමුව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු. පරිච්ඡේදය බලන්න |