උත්පත්ති 34:15 - Sinhala Revised Old Version15 අපට නුඹලා සමඟ එකඟවීමට ඇත්තේ මේ විධිය පමණක්ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි චර්මඡේදිතව අප මෙන් විය යුතුය; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 එහෙත් ඔබ අතර සෑම පිරිමියෙක් ම චර්මඡේදිත වී අප හා සමාන වන්නහු නම්, ඔබ කියන දේට අපට එකඟ විය හැක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 එහෙත් ඔබ අතර සෑම පිරිමියෙක් ම චර්මඡේදිත වී අප හා සමාන වන්නහු නම්, ඔබ කියන දේට අපට එකඟ විය හැක. පරිච්ඡේදය බලන්න |