උත්පත්ති 33:6 - Sinhala Revised Old Version6 එකල දාසීහුද ඔවුන්ගේ දරුවෝද ළංවී වැන්දෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 එවිට සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළඟට පැමිණ, ආචාර කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 එවිට සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළඟට පැමිණ, ආචාර කළහ. පරිච්ඡේදය බලන්න |