උත්පත්ති 32:23 - Sinhala Revised Old Version23 ඔහු ඔවුන් කැඳවාගෙන ගොස් ඔයෙන් එතර යැවුවේය, ඔහුට තිබුණු දේත් එතර යැවුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. පරිච්ඡේදය බලන්න |