Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 31:4 - Sinhala Revised Old Version

4 යාකොබ් රාඛෙල් සහ ලෙයා කෙතෙහි තමාගේ රැළ ළඟට ගෙන්වාගෙන:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට ජාකොබ්, රාකෙල් සහ ලෙයා වෙත පණිවුඩයක් යවා, තමාගේ සතුන් සිටි පිට්ටනියට ඔවුන් කැඳවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට ජාකොබ්, රාකෙල් සහ ලෙයා වෙත පණිවුඩයක් යවා, තමාගේ සතුන් සිටි පිට්ටනියට ඔවුන් කැඳවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:4
3 හුවමාරු යොමු  

ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.


නුඹේ පියවරුන්ගේ දේශයටද නුඹේ නෑයන් වෙතටද හැරී යන්න; මම නුඹ සමඟ සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ට කීසේක.


නුඹලාගේ පියාගේ මුහුණ මා කෙරෙහි පළමු ලෙස නොවන බව මට පෙනේ; එහෙත් මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මා සමඟ සිටිසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්