උත්පත්ති 29:29 - Sinhala Revised Old Version29 තවද ලාබන් තම දියණියවූ රාඛෙල්ට තමාගේ දාසීවූ බිල්හා දාසියක් කොට දුන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 ඔහු, තම දාසිය වන බිල්හා, තම දුව වන රාකෙල්ට ඇගේ සේවිකාව වශයෙන් දුනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 ඔහු, තම දාසිය වන බිල්හා, තම දුව වන රාකෙල්ට ඇගේ සේවිකාව වශයෙන් දුනි. පරිච්ඡේදය බලන්න |