උත්පත්ති 29:19 - Sinhala Revised Old Version19 මා විසින් ඇය අන්‍ය පුරුෂයෙකුට දීමට වඩා නුඹට දීම හොඳය, මා සමඟ සිටින්නැයි ලාබන් කීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ලාබන් ද කතා කොට, “වෙන මිනිසෙකුට ඈ පාවා දෙනවාට වඩා, ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ”යි උත්තර දුනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ලාබන් ද කතා කොට, “වෙන මිනිසෙකුට ඈ පාවා දෙනවාට වඩා, ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ”යි උත්තර දුනි. පරිච්ඡේදය බලන්න |