උත්පත්ති 25:4 - Sinhala Revised Old Version4 මිදියාන්ගේ පුත්‍රයෝ: ඒඵාද ඒඵෙර්ද හනොක්ද අබීදාද එල්දායාද යන මොව්හුය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 මිදියාන්ගේ පුත්‍රයෝ නම්, ඒපා, ඒපෙර්, හෙනාක්, අබිදා සහ එල්දායා ද ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මිදියාන්ගේ පුත්‍රයෝ නම්, ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ද ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝ ය. පරිච්ඡේදය බලන්න |