උත්පත්ති 24:64 - Sinhala Revised Old Version64 රෙබෙකාද ඇස් ඔසවා බලා ඊසාක් දැක ඔටුවා පිටින් බැස්සාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version64 රෙබෙකා ද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවා ය. එවිට ඈ ඔටුවා පිටින් බැස පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201864 රෙබෙකා ද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවා ය. එවිට ඈ ඔටුවා පිටින් බැස පරිච්ඡේදය බලන්න |