Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 24:58 - Sinhala Revised Old Version

58 එලෙස ඔව්හු රෙබෙකාට අඬගසා: නුඹ මේ මනුෂ්‍යයා කැටුව යන්නෙහිදැයි ඇසුවෝය. යන්නෙමියි ඈ කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

58 ඔවුන් ද රෙබෙකා කැඳවා, “ඔබ මේ මිනිසා කැටුව යන්න කැමැති දැ”යි ඇසූ විට, “කැමැති ය”යි ඈ උත්තර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

58 ඔවුන් ද රෙබෙකා කැඳවා, “ඔබ මේ මිනිසා කැටුව යන්න කැමැති දැ”යි ඇසූ විට, “කැමැති ය”යි ඈ උත්තර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:58
4 හුවමාරු යොමු  

තරුණියට අඬගසා ඇගෙන්ම විචාරන්නෙමුයයි ඔව්හු කීවෝය.


එවිට ඔව්හු තමන්ගේ සහෝදරීවූ රෙබෙකාද ඇගේ කිරි මවුද ආබ්‍රහම්ගේ මෙහෙකරුවාද ඔහුගේ මිනිසුන්ද පිටත් කළෝය.


මරියාද: බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවයි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්